සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන්නන් හදුනා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සහය…

 alt=මාර්ග තදබදය අවම කිරිමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතා මංතීරු නීතිය කඩ කරන රියදුරන් හදුනා ගැනීම සදහා පොලීස් නිලධාරීන් හට සහයෝගය ලබා දීම සදහා සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් යෙදවිමට තීරණය කර ඇත. එම ප්‍රමුඛතා මංතීරු නීතියේ අදියර 03 මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතින අතර එහි 04 වන අදියර ලෙස මරදාන හා බොරැල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව මහගනර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංයශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍ය රත්න මහතා සඳහන් කරයි. ප්‍රමුඛතා මංතීරු ක්‍රමය තුලින් මගීන්ට විශාල සේවාවක් ලබා දීම සදහා ඉදිරියේදී සුඛෝපබෝගී බස් රථ සේවාවක්ද හදුන්වා දීමට නියමිත බව මාධව වෛද්‍ය රත්න මහතා සඳහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට