සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය අද සිට අහෝසිවේ…

 alt=1972 වසරේදී ආරම්භ කරන ලද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය අද (27) දින සිට වසා දැමීමට කටයුතු කරන අතර ඒ සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නමින් නව ආයතනයක් පිහිටු වීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සදහන් කර සිටියි. මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම නව ආයතන පිහිටුවිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් අදහස් දක්වා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට