සත්‍යයේ පුවත් අඩහැරය….

දිස්ත්‍රික් 03 ක නායයෑමේ අවධානමක්….

 alt=පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හැගවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.ඒ අනුව කළුතර, රත්නපුරය සහ නුවරඑළිය මෙම අවධානම් සහිත දිස්ත්‍රික්ක වේ.එමෙන්ම පවත්නා අධික වැසි තත්ත්වය ඉදිරියටත් පැවැතියහොත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට