සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අධිකරණයෙන් තහනම් නියෝගයක්…

 alt=මත්තල ගුවන්තුටුපළ සහ මාගම්පුර වරාය විදේශ රටවලට පැවරීමට එරෙහිව හෙට(06) දින ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිසක් විසින් සිදු කිරීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනූව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා ඇතුළු සියළු දෙනාට අධිකරණ බල සීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම ,ඉන්දීය තානාපති කාර්යාලය,මාගම්පුර වරාය හා ප්‍රවිශ්ඨ මාර්ගය අවහිර වන ආකාරයට උද්ඝෝෂණය කිරීමෙන් සහ කිසිදු දේපළකට අලාභයක් සිදු කිරීමෙන් වළකින ලෙස ද දන්වා නියෝග කර ඇති බව සදහන් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට