සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනය අවසන්, අදත් දුම්රිය ගමන් වාර වල අඩුවක්..

 alt=බලධාරීන් සමග ඊයේ (12) සවස පවත්වන ලද සාකච්ඡාවකින් පසු දුම්රිය සේවකයින් විසින් ආරම්භ කරන ලද වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කරන ලදී. කෙසේ වෙතත් දුම්රිය වර්ජනය අවසන් වුවද අද (13) උදෑසන වන විටත් දුම්රිය ධාවන වාර වල විශාල අඩුවක් වාර්තා විය. දුම්රිය මගීන් අද දිනයේදීත් දැඩි අපහසුතාවයට පත්වූ අතර දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් නියමිත ලෙස සේවයට වාර්තා නොකිරීම මීට හේතුව වී ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට