සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනය අවසන්, අදත් දුම්රිය ගමන් වාර වල අඩුවක්..

 alt=බලධාරීන් සමග ඊයේ (12) සවස පවත්වන ලද සාකච්ඡාවකින් පසු දුම්රිය සේවකයින් විසින් ආරම්භ කරන ලද වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කරන ලදී. කෙසේ වෙතත් දුම්රිය වර්ජනය අවසන් වුවද අද (13) උදෑසන වන විටත් දුම්රිය ධාවන වාර වල විශාල අඩුවක් වාර්තා විය. දුම්රිය මගීන් අද දිනයේදීත් දැඩි අපහසුතාවයට පත්වූ අතර දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් නියමිත ලෙස සේවයට වාර්තා නොකිරීම මීට හේතුව වී ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට