සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලොව ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ශ්‍රී ලංකාවේ..

 alt=මිරිදිය ධීවර කර්මාන්තය සිදුකරනු ලබන ජලාශ 45 ක තොරතුරු අැතුළත් කරමින් මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සදහන් කර සිටියි. අදාළ පද්ධතියට මිරිදිය ධීවර කටයුතු පිළිබද තොරතුරු ඇතුළත් කිරීම, ධීවර සංගම් හරහා සිදුකිරීමට නියමිත අතර එම සංගම් වලට ලබා දී ඇති ටැබ් පරිගණක හරහා මෙම කටයුතු සිදු කෙරෙනු ඇත. මෙම තොරතුරු පද්ධතිය ලොව ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට