සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ලොව ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ශ්‍රී ලංකාවේ..

 alt=මිරිදිය ධීවර කර්මාන්තය සිදුකරනු ලබන ජලාශ 45 ක තොරතුරු අැතුළත් කරමින් මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සදහන් කර සිටියි. අදාළ පද්ධතියට මිරිදිය ධීවර කටයුතු පිළිබද තොරතුරු ඇතුළත් කිරීම, ධීවර සංගම් හරහා සිදුකිරීමට නියමිත අතර එම සංගම් වලට ලබා දී ඇති ටැබ් පරිගණක හරහා මෙම කටයුතු සිදු කෙරෙනු ඇත. මෙම තොරතුරු පද්ධතිය ලොව ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට