සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශේෂ හෙද පීඨයට අද මුල්ගල..

 alt=ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ විශේෂ හෙද පීඨයක් සදහා අද (20) මුල්ගල තැබීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම සිදුකිරීමට නියමිතව ඇති අතර ඉදිකිරීමට නියමිතව ඇති එකවර දෙදහසක පමණ පිරිසකට පුහුණුව ලැබිය හැකි මෙම විශේෂ හෙද පීඨය, කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉදිකිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට