සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විද්‍යාලයට එරෙහි නිසා ආණ්ඩුව අපෙන් පළිගනිමින් සිටිනවා – රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග දියත් කිරීම නිසා වත්මන් ආණ්ඩුව තම සංගමයෙන් පළිගැනීමේ උත්සහක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් මහතා විසිනි. සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් හට හිමිවන දීමනා සහ පහසුකම් රැසක් වෛද්‍යවරුන් හට නොලැබෙන බවයි. කෙසේ වෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ලබන 15 වනදා යම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට කටයුතු කරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට