සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

“සයිටම්” විද්‍යාලයට එරෙහි නිසා ආණ්ඩුව අපෙන් පළිගනිමින් සිටිනවා – රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග දියත් කිරීම නිසා වත්මන් ආණ්ඩුව තම සංගමයෙන් පළිගැනීමේ උත්සහක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් මහතා විසිනි. සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් හට හිමිවන දීමනා සහ පහසුකම් රැසක් වෛද්‍යවරුන් හට නොලැබෙන බවයි. කෙසේ වෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ලබන 15 වනදා යම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට කටයුතු කරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට