සත්‍යයේ පුවත් අඩහැරය….

ජ’පුර හෙදියන්ගේ ගැටළුව නොවිසදුවහොත් වර්ජනයකට එනවා – සමස්ත ලංකා හෙඳ සංගමය

 alt=ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මේ වන විට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයට අද (12) දිනය තුළ නිසි විසදුමක් නොලැබුනහොත් දිවයින පුරා හෙද වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා හෙඳ සංගමය අවධාරණය කර සිටියි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සදහා රාජකාරි සදහා වාර්තා කිරිමේදී ඇගිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරිමට එරෙහිව එම රෝහලේ හෙද හෙදියන් මේ වන විට වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. ඔවුන්ට සහය දක්වමින් කොළඹ ජාතික රෝහල, කොළඹ අක්ෂි රෝහල්හි හෙද කාර්ය මණ්ඩලයද වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට