සත්‍යයේ පුවත් අඩහැරය….

ජ’පුර හෙදියන්ගේ ගැටළුව නොවිසදුවහොත් වර්ජනයකට එනවා – සමස්ත ලංකා හෙඳ සංගමය

 alt=ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මේ වන විට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයට අද (12) දිනය තුළ නිසි විසදුමක් නොලැබුනහොත් දිවයින පුරා හෙද වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා හෙඳ සංගමය අවධාරණය කර සිටියි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සදහා රාජකාරි සදහා වාර්තා කිරිමේදී ඇගිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරිමට එරෙහිව එම රෝහලේ හෙද හෙදියන් මේ වන විට වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. ඔවුන්ට සහය දක්වමින් කොළඹ ජාතික රෝහල, කොළඹ අක්ෂි රෝහල්හි හෙද කාර්ය මණ්ඩලයද වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට