සත්‍යයේ පුවත් අඩහැරය….

වසර 18 පසු ලංකා සිතියමේ වෙනසක්…

 alt=ශ්‍රී ලංකා වෙරල තීරයේ මේ වන විට වෙනස්කම් රැසක් සිදුව ඇති බැවින් එය අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව නව ශ්‍රි ලංකා සිතියම 1:50000 පරිමාණයේ සිතියම් 92 කින් සමන්විත වන බවත් මේ වන විට එහි කොටස් 65 දක්වා අවසන් කර ඇති බවත් ඉතිරි කොටස් 27 ඉදිරි මාස කිහිපය තුළදී සකස් කර නව ශ්‍රී ලංකා සිතියම රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුලත් කිරීමට කටයුතු කරන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා සදහන් කර සිටියි.මේ ආකාරයෙන් ශ්‍රී ලංකා සිතියම වෙනස්කම් කරන ලද්දේ වසර 18කට පසුව වන අතර එම වෙනස්කම් චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් සකස් කර ඇත. ඒ අනුව හලාවත වෙරළ තීරය, දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන්හී කිසියම් වෙනසක් සිදුව ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට