සත්‍යයේ පුවත් අඩහැරය….

අල්ලසක් ගැනීමට ගිය කෘෂිකර්ම උපදේශකවරයෙකු අත්අඩංගුවට..

 alt=කොස්ගස් දෙකක් කැපීමට බලපත්‍ර සකස් කිරීම සදහා අල්ලස් ගැනීමට උත්සාහ කළ කෘෂිකර්ම උපදේශකවරයෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට හැකිවී තිබේ. මැදගම ප්‍රදේශයේ පුද්ගලයකුගේ බලපත්‍ර සහිත ඉඩමක අදාල බලපත්‍ර සකස් කිරීම අවශ්‍ය නිර්දේශය ලබාදීමට ඉඩමේ අයිතිකරුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ඉල්ලා ඇති අතර පසුව එය 4000 දක්වා අඩු කර ගෙන ඇති බවත් මුලින් රුපියල් 2000ක මුදලක් ගන්නා අවස්ථාවේදී මෙම නිලධාරීයා අත්අඩංගුවට පත්ව ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනියුක්ත පොල්ගහපිටිය වසමේ කෘෂිකර්ම උපදේශකවරයකු වන අතර ඔහුව විමර්ශන කටයුතුවලින් අනතුරුව බිබිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට