සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ධනංජය ද සිල්වාගෙන් නොදැවී ශතකයක්, ශ්‍රී ලංකාව ලකුණු 326 ක් පිටුපසින්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187 ක් ලබාගන්නා ලදී. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම, බංගලාදේශ පිලට වඩා ලකුණු 326 ක් පසුපසින් සිටියි. මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 104 ක්‌ ද කුසල් මෙන්ඩිස් ලකුණු 83 ක්‌ ද රැස්‌කරගෙන සිටියි. අද (02) තරගයේ තුන්වන දිනයයි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට