සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ධනංජය ද සිල්වාගෙන් නොදැවී ශතකයක්, ශ්‍රී ලංකාව ලකුණු 326 ක් පිටුපසින්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187 ක් ලබාගන්නා ලදී. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම, බංගලාදේශ පිලට වඩා ලකුණු 326 ක් පසුපසින් සිටියි. මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 104 ක්‌ ද කුසල් මෙන්ඩිස් ලකුණු 83 ක්‌ ද රැස්‌කරගෙන සිටියි. අද (02) තරගයේ තුන්වන දිනයයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට