සත්‍යයේ පුවත් අඩහැරය….

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධයෙන් ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්‌ථානාධිපතිවරයා අත්අඩංගුවට..

 alt=මෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් එවකට ගල්කිස්‌ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ තිස්‌ස සුගතපාල මහතා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තිස්ස සුගතපාල යන අය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනයට සම්බන්ධ රහසිගත තොරතුරු වසන් කිරීම, සිදුවීමට අදාළ සාක්‍ෂි විනාශ කිරීම ආදී චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට