සත්‍යයේ පුවත් අඩහැරය….

රජයට රුපියල් මිලියන 883 ක අලාභයක්‌ සිදුකිරීම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම කල්යයි..

Podu Jana Peramunaරජයට අලාභ කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන මහතාට එරෙහිව පවරන නඩුවේ සාක්‍ෂි විමසීම ලබන මාර්තු 14 වැනිදා තෙක් කල්තබන ලෙස අධිකරණය විසින් ඊයේ (14) නියෝග කරන ලදී. මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ කාලයේ රජයට රුපියල් මිලියන 883 ක අලාභයක්‌ සිදුකළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට