සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන සභිකයින්ට මාසික දීමනාව පමණයි, අමතර කිසිවක් නෑ..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් එම ආයතන සදහා තේරීපත්ව ඇති සභිකයින් සදහා මාසික දීමනාව පමණක් ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම නියෝජිතයන් සඳහා රුපියල් 15,000 ක මාසික දීමනාවක්‌ පමණක්‌ හිමවන බවත් දුරකථන, යතුරු පැදි, ෆැක්ස් ආදී අනෙකුත් කිසිදු වරප්‍රසාදයක්‌ හිමිනොවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට