සත්‍යයේ පුවත් අඩහැරය….

කාන්තා නියෝජනය අර්බුදයක්, පනත සංශෝධනය කළ යුතුයි..? – මැතිවරණ කොමිෂන් සභාව

Podu Jana Peramunaමෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු පළාත් පාලන ආයතන සදහා කාන්තා නියෝජනය ලබාදීම සම්බන්ධයෙන් යම් අර්බුදකාරී ඇතිවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. නව මැතිවරණ ක්‍රමය යටතේ සෑම පළාත් පාලන ආයතනයක් සදහාම 25 % ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇති නමුත් පළාත් පාලන ආයතන සදහා මන්ත්‍රීවරුන් පත්ව ඇති ආකාරයට අනුව එසේ කාන්තාවන් පත්කිරීමේදී ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මෙම ගැටළුකාරී තත්ත්වයට විසදුම් ලබාගැනීම සදහා නව මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට