සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද..

Podu Jana Peramunaපසුගිය දින ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ශ්‍රී දේහයේ අවසන් කටයුතු අද(24) දින සිදු කිරීමට නියමිතව ඇත. මේ වන විට ආනන්ද නාහිමිගේ ශ්‍රී දේහය ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර අද පස්වරු 2.00 ට අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය වෙත වැඩම කරවා අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට