සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් ළග තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පන්නිපිටිය දුම්රිය ස්ථානය අසලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 100ක් සොයාගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් දෙදෙනා පන්නිපිටිය ප්‍රදේශයේම පදිංචි අය ‍වන අතර ඔවුන්ගේ වයස අවුරුදු 42 ක් 55 ක් වන අතර අද (24) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට