සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආනයනික අර්තාපල් බද්ද ඉහලට..

Podu Jana Peramunaආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් සදහා වන වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ.දේශීය අර්තාපල් අස්වැන්න මේ දිනවල වෙළෙඳපොළට පැමිණීම වැඩිවීම හේතුවෙන් දේශීය අර්තාපල් වගාකරන ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙවැනි තීරණය ගැනීමට කටයුතු කල බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි . ඒ අනුව  කිලෝ ග්‍රෑම් එකක් සදහා පනවා තිබූ රුපියලක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30 දක්වා ඉහළ නංවා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට