සත්‍යයේ පුවත් අඩහැරය….

දිස්ත්‍රික්ක 11 ක පළාත් පාලන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් දිස්ත්‍රික්ක 11 ක එම පළාත් පාලන ආයතන සදහා තේරී පත්වන ලද සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ (15) රාත්‍රියේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.  අනෙක් දිස්ත්‍රික්කයන් සදහා තේරී පත්වන ලද සභිකයින්ගේ නම් අද (16) දිනය තුළ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට