සත්‍යයේ පුවත් අඩහැරය….

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට ජලය නෑ..

Podu Jana Peramunaගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ ජල සැපයුම මේ වන විට තාවකාලිවක අත්හිටුවා ඇති බව වාර්තා වේ. ඊයේ (15) රාත්‍රියේ වැක්වැල්ල ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන විදුලි සැපයුම් පද්ධතියේ ගින්නක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. අදාළ ගින්න හේතුවෙන් ජල පවිත්‍රාගාරයේ කටයුතු අක්‍රීය වී ඇති අතර ජලය නිෂ්පාදන කිරීම යථා තත්ත්වය පත් කර ඇති නමුත් ජලය බෙදාහැරිමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බවත් එම කටයුතු යථා තත්ත්වයට පත් කිරිමට අද දිනය තුළදී හැකිවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට