මිනින්දෝරුවන් විරෝධතාවයේ, කොටුවේ දැඩි වාහන තදබදයක්..
රජයේ මිනින්දෝරු සංගමය විසින් මේ වන විට ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් ඇතිවී ඇති බව වාර්තා වේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු විදෙස් සමාගමකට පැවරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් රජයේ මිනින්දෝරු සංගමය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය දියත් තර ඇත.