සත්‍යයේ පුවත් අඩහැරය….

අනධ්‍යන සේවකයින්, බලධාරීන් සමග සාකච්ඡාවක..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩවර්ජනයක නිරතව සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් සහ මුදල් අමාත්‍යශ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙමින් තිබේ. අදාළ ගැටළු වලට නිසි විිසදුම් ලබාගැනීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර මෙමගින්ද සිය ගැටළු වලට පිළිගත හැකි විසදුම්ක් නොලැබුනහොත් ඉදිරියේදී තම වෘත්තී්‍ය අරගලය තවත් දැඩි කරන බව එම කාර්ය මණ්ඩලට වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට