සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි ඉල්ලුම සීමාව ඉක්මවයි…

Podu Jana Peramunaමේ දින වල දිවයින පුරා පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ලබා දීමේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. ඒ අනුව විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඊයේ (24) දිනයේදී විදුලි ඉල්ලුම වැඩියෙන්ම වාර්තාවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක‍්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි. පසුගිය දින කිහිපය තුළ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 45 ක් ඉක්ම වූ අතර එය ඊයේ දිනයේ වනවිට ගිගා වොට් පැය 45.8 දක්වා වැඩි වූ අතර ජනතාවගේ අවශ්‍යතා දිගටම ලබා දීම සදහා ජනතාවගේ සහයද අවශ්‍ය වන බව හෙතෙම අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට