සත්‍යයේ පුවත් අඩහැරය….

GMOA සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් හෙට…

Podu Jana Peramunaසිය සංගමයේ පවතින ගැටළු පිළිබදව හෙට (26) දින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කර නිශ්චිත විශදුමකට පැමිණෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සයිටම් ගැටළුව, වැටුප් දීමනා ඇතුළු වෘත්තීමය ගැටළු රාශියක් මුල්කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර අමාත්‍යවරයා විසින් විශදුමක් ලබා දීමට කටයුතු නොකලහොත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට යාමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කල බව එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට