සත්‍යයේ පුවත් අඩහැරය….

පකිස්ථාන සංචාරය අවසන් කර ජනපති යලිත් දිවයිනට …

Podu Jana Peramunaපසුගිය දින තෙදින නිල සංචාරය සදහා පකිස්ථාන බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී 9.40 ට පමණ මෙරටට පැමිණ ඇත. ජනාධිපතිවරයා පකිස්ථාන ජනරජය දිනය සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර එහිදී පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් සහ එරට අග්‍රමාත්‍ය ශහීඩ් අබ්බාසි යන මහත්වරුන් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වී ඇති අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් තුනකට ද අත්සන් තබා ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට