සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශ්වාසභංගයෙන් පසුව පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා – අගමැති ..

Podu Jana Peramunaරජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විවාදයට ගැනීමට නියමිත විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පවසා ඇත. පක්ෂයේ වගකීම්, සාකච්ඡා අනුව නව කණ්ඩායමක් වෙත පවරා අවශ්‍ය පරිවර්තන සිදු කිරීමට කටයුතු කරන බව පැවසු අග්‍රාමාත්‍යවරයා පක්ෂය පුර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කොට ඉදිරි පළාත් සභා මැතිවරණ හා අනෙකුත් මැතිවරණ සඳහා ඉතා ශක්තිමත්ව මුහුණ දිය හැකි පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතම වැඩිදුරටත්අ පවසා ඇත. පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පත් කරන ලද රුවන් විජේවර්ධන කමිටු යෝජනා ද, දැනට ලැබී ඇති වෙනත් අදහස් ද ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවත්, පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන අප්‍රේල් මස 30 වෙනිදාට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කිරීමට ප්‍රථම ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව, එළැඹෙන අප්‍රේල් 7 හා 8 දෙදින පුරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡා වට දෙකක් පැවැත්මේවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවද පවසා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට