රාජ්‍ය වෙසක් සතිය අද සිට..
“දැමුණු සිත සුව ගෙන දේ” යන තේමාව යටතේ 2018 රාජ්‍ය වෙසක් සතිය අද (26) ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී රාජ්‍ය වෙසක් සතිය අද දින සිට ආරම්භ කෙරෙනු ඇති අතර එය මැයි මස 02 වනදා තෙක් කි‍්‍රයාත්මක වීමට නියමිතව තිබේ. මෙම සතිය තුළ ධර්ම දේශනා, පිංඩපාත පිංකම් ඇතුළු පුණ්‍ය කටයුතු රාශියක් සිදුකිරීමට ද නියමිතව තිබේ.