සත්‍යයේ පුවත් අඩහැරය….

නව චක්‍රලේඛයක් නිසා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් යළිත් නොසන්සුන්..

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයක් හේතුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇති බව වාර්තා වේ. අනධ්‍යයන සේවක වැටුපට සාපේක්‌ෂ දීමනාව මින් ඉදිරියට වැඩි නොකෙරෙන බවට සදහන් කරමින් 3/2018 අංකය යටතේ නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛය නිසා තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වන බව එම සේවකයින් අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් තමන් අපහසුතාවයට පත්කරමින් නිකුත් කර තිබෙන මෙම චක්‍රලේඛය ඉවත් නොකළහොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද එම සේවකයින් අනතුරු අගවා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට