සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මත්තල අවට ප්‍රදේශ කිහිපයකට අද සවස සිට ජලය නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් නිසා සූරියවැව හා මත්තල අවට ප්‍රදේශ රැසකට අද (02) පස්වරු 06.00 සිට හෙට (03) පස්වරු 06.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව වල්සපුගල, පහල මත්තල, මත්තල, කැටන්වැව, ගොන්නෝරුව, අඩි 65 කොටස, තැලවිල්ල, වැදිවැව, කඩවර උතුර, කඩවර දකුණ, බුරුතකන්ද, මහආර, බඳගිරිය ආදී ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට