සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික රණවිරු මාසය අද සිට..

Podu Jana Peramunaඅද (02) සිට ලබන ජූනි 02 වනදා දක්වා රජය විසින් 2018 වර්ෂයේ රණවිරු මාසය ප්‍රකාශයට පත්කර තිබේ. ජාතික රණවිරු මාසයේ ආරම්භය සංකේතවත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපතිවරයා වෙත පැළඳවීම අද උදෑසන සිදුවිය. ජනාධිපති කාර්යාලයේදී මෙය සිදුව ඇති අතර මෙරට රැකගැනීම සදහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුන්ට කෘතගුණ සැලකීම අරමුණු කරගනිමින් වාර්ෂිකව රණවිරු මාසය සමරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට