සත්‍යයේ පුවත් අඩහැරය….

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම, හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaඅත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 16 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීම‍ට අධිකරණය නියෝග කර ඇත. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ නඩුව අද විභාගයට ගන්නා ලද අවස්ථාවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට