සත්‍යයේ පුවත් අඩහැරය….

දිස්ත්‍රික්ක 11 කට බලපා ඇති නියං තත්ත්වයෙන් ලක්ෂ 06 කට පීඩා..

Podu Jana Peramunaමේ වන විට රටපුරා දිස්ත්‍රික්ක 11 කට දැඩි නියං තත්ත්වයක් බලපා ඇති අතර ඉන් පුද්ගලයින් ලක්ෂ 06 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටින්නේ නියඟය නිසා මේ වන විට පුද්ගලයන් 6,13,326 ක්‌ පීඩාවට පත්ව සිටින අතර ඔවුන් පවුල් 1,84,154 කට අයත් වන බවයි. අම්පාර, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව, මන්නාරම, මුලතිව්, වවුනියාව, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ යාපනය යන දිස්‌ත්‍රික්‌ක වලට මේ වන විට නියග තත්ත්වය බලපා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට