සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සදහා චීන ආධාර…

Podu Jana Peramunaමෙරට මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සදහා ඩොලර් බිලියනක ණය මුදලක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි. ඊයේ (14) ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ බව දැනුම් දී ඇති අතර චීනයේ ‘එක්සිම්’ බැංකුව මගින් අදාළ ණය මුදල ලබා දීමට එකගතාවය පළ කර ඇති බවත් ඒ සදහා අවශ්‍ය නෛතික හා පරිපාලන කටයුතු කඩිනම් කරන්නැයි ද චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. මෙම සාකච්ඡාවේදී දෙරට අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ කටයුතු කඩිනම් කරන්නැයි ද චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට