සත්‍යයේ පුවත් අඩහැරය….

ගංවතුරෙන් හානිවූ නිවාස සදහා වන්දි ලබා දෙන තෙක් රු 10,000 ක අත්තිකාරමක්..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානිවු නිවාස සදහා වන්දි මුදල් ලබා දෙන තුරු අදාළ නිවෙස් හිමියන් වෙත අත්තිකාරම් ලෙස රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම මුදල් ලබා දීම අද (26) දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ඒ සදහා රුපියල් ලක්‍ෂ 353 ක මුදලක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට නිවාස 64 කට පූර්ණ හානි සිදුව තිබූ අතර තවත් නිවාස 3841 කට අර්ධ හානි සිදුව ඇති බවත් හානියට පත් සියලු නිවාස සඳහා වන හානිය ගණනය කර ජාතික රක්‍ෂණ භාර අරමුදල යටතේ වන්දි මුදල් ලබාදීමට පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට