සත්‍යයේ පුවත් අඩහැරය….

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ​වෙනුවෙන් ඉඩම් ඔප්පු 150 ක් අනුරපුර ජනතාවට..

Podu Jana Peramunaඅපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහාමියන් විසින් ආරම්භ කරන ලද අනුරාධපුර, විලච්චිය ප‍්‍රදේශයේ ඇලපත්ගම නිවාසලාභීන් වෙනුවෙන් සින්නක්කර ඔප්පු 150 ක් ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ උපදෙස් මත පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ සැමරුම් උත්සවය නිමිත්තෙන් ලබන 27 වන දින ඇලපත්ගම පැවැත්වෙන උත්සවයේදී මෙම ඔප්පු ලබා දීමට නියමිත අතර ඒ සදහා කෝට්ටේ සාමග්‍රී සංඝ සභාවේ ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, වනිතා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, ඉඩම් හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේ‍රමදාස සහ ප‍්‍රාථමික සංවර්ධන අමාත්‍ය දයා ගමගේ යන මහත්ඇම මහත්තුමීන්ඵ ඇතුළු පිරිසක් සහභාගී  වීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට