සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණික තත්ත්වය පහව යමින් තිබෙනවා – ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය පහව යමින් තිබෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් කළු ගගේ මිල්ලකන්ද, පුටුපවුල ප්‍රදේශවල මෙන්ම අත්තනගලුඔයේ දූනමලේ ප්‍රදේශයේ මේ වනවිටත් ගංවතුර තත්ත්වයක් පවතින බවත් එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ජාතික ගොඩනැගිලි පාර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සදහා පනවා තිබෙන නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදන අද (27) සවස 04.00 වනතෙක් බලපැවැත්වෙන බවද එම ආයතනය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට