සත්‍යයේ පුවත් අඩහැරය….

සැඩපහරකට අසුවී සිටි පිරිසක් බේරාගැනීමේදී අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ සිරුර හමුවෙයි..

Podu Jana Peramunaසැඩපහරකට අසුවී සිටි පිරිසක් බේරාගැනීම සදහා උත්සහ කිරීමේදී එම සැඩ පහරට අසුව අතුරුදහන් වූ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද (27) උදෑසන හමුවී ඇති බව වාර්තා වේ. මෙම පොලිස් නිලධාරියා සොයා නාවික හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුමකදී අතුරුදහන් වූ ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ දුරින් මෙම පොලිස් නිලධාරියාගේ සිරුර හමුවී ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 88587 ඩිලාන් සම්පත් නැමැති පොලිස් නිලධාරියායි. මියයන විට ඔහු 29 හැවිරිදි වියේ පසුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට