සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ සිටින ශ්‍රී.ල.නි.ප 10 ක් ළගදීම විපක්ෂයට එනවා – එස්.බී

Podu Jana Peramunaමේ වන විට යහපාලන ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු විපක්ෂයට සහය පළකිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියි. ඊයේ (26) මාතර දී පවත්වන ලද උත්සවයකට සහභාගි වෙමින් දිසානායක මහතා මෙම අදහස් පළකර ඇත. එහිදී එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඉදිරියේදී විපක්ෂයට සහය පළකිරීමට නියමිතව ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට