සත්‍යයේ පුවත් අඩහැරය….

කළුබෝවිල පුද්ගලික බැංකුවක ගින්නක්, ATM යන්ත්‍රයට හානි..

Podu Jana Peramunaකළුබෝවිල පිහිටි පුද්ගලික බැංකුවක අද (27) උදැසන කාලයේ ගින්නක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් බැංකුවේ කොටසකට සහ ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයට හානි සිදු වී ඇති බව වාර්තා වේ. කොහුවල පොලිසිය අනාවරණය කර සිටින්නේ පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලැබුණු තොරතුරකට අනුව මෙම ගින්න සම්බන්ධයෙන් තොරතුරු ලද බවයි. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පොලිසිය සමග එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට