සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්වැටියට හුරුවී සිටින්නන්ට දුම්වැටිය අතහැරීමට අද හොඳම දිනයයි, ඇඩික් ආයතනයේ අධ්‍යක්‍ෂ මානව සංවර්ධන සම්පත් ද සේරම්…

Podu Jana Peramunaලෝක දුම්වැටි විරෝධි දිනය අදට (31) යෙදී ඇත. දුම්වැටියට හුරුවී සිටින තැනැත්තන්ට දුම්වැටිය අතහැරීමට අද හොඳම දිනය බවත් ඒ වෙනුවෙන් අද දිනයේදී දුම්වැටි අලෙවියෙන් වළකින ලෙස සියලූ අලෙවිකරුවන්ගෙන් ඒ මහතා ඉල්ලීමක්ද කර ඇත. දුම්වැටි භාවිතය නිසා දෛනිකව මෙරට පුද්ගලයින් රුපියල් ලක්ෂ 3800ක් පමණ වැය කරන බවත් එය නැවැත්වීමට කටයුතු කරන්නේ නම් එම මුදල් සියල්ලම මෙරට රදවා ගැනීමට හැකි වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ සමහතා අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට