සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙන්ඩිස්‌ අරක්‌කු සමාගමේ කෝටි 119 ගියේ කාගේ සාක්කුවලටදැයි හෙළි කරන්න, දූෂණ විරෝධී හඬ සංවිධානයෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙන්ඩිස්‌ අරක්‌කු සමාගමේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි 119 ක මුදල් ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ කුමන පුද්ගලයින් හටදැයි හෙළිකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානය අවධාරණය කර සිටියි. මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අර්ජුන් ඇලෝසියස්‌ මහතාට අයත් මෙන්ඩිස්‌ අරක්‌කු සමාගමේ පුද්ගලික බැංකු ගිණුමක් හරහා චෙක්‌පත් 166 කින් මෙම මුදල් ප්‍රමාණය නිකුත් කර ඇති බවද දුෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා තවදුරටත් පවසා සිටියි. මෙම සිදුවීම සම්බන්ධ තොරතුරු ජනාධිපතිවරයා සගවා ගෙන සිටින බවට මේ වන විට රට තුළ මතයක්‌ ගොඩනැගෙමින් පවතින බැවින් අදාළ තොරතුරු රටට හෙළිකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට