සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය කථානායකවරයා තොරා ගැනීමේ ඡන්දය හෙට, 04 දෙනෙකු තරග බිමේ..?

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම හෙට (05) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. නියෝජ්‍ය කථානායක ධූරය සදහා මේ වන විට සිව් දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ මොණරාගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් සහ එම පක්ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කිරීමට තීරණය වී ඇති අතර ඒකාබද්ධ විපක්‍ෂයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට