සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය විෂය සාමාන්‍ය පෙළට අනිවාර්යයි, කැබිනට් අනුමැතිය හිමවෙයි..

Podu Jana Peramunaහය වසර සිට නවය වසර දක්‌වා පමණක්‌ අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වෙන සෞඛ්‍ය විෂය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය කිරීමට අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. රට තුළ මේ වන විට ඇතිවී ඇති අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. බෝනොවන රෝගී තත්ත්වයන් ඉහළ යාම, ජනතාවගෙන් වැඩි පිරිසක් එළවළු හා පළතුරු නිසි ප්‍රමාණයක් ආහාරයට නොගැනීම මෙන්ම ජනතාවගෙන් බහුතරයක් නිසි කායික ව්‍යායාම වල නිරත නොවීම ආදී ගැටළු රැසක් මේ වන විට රටතුළ උද්ගතව ඇති බැවින් මෙවැනි තීරණයකට එළඹීමට සිදුවූ බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට