සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් සේවකයින් අද කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වේ…

Podu Jana Peramunaතැපැල් සේවකයින් අද (18) දින කොටුව දුම්රියපල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. තැපැල් සේවකයින් විසින් සිය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය දින ආරම්භ කර ඇති මෙම විරෝධතාවයට අදට දින 08 ක් ගතවී ගියද බලධාරීන් ඒ සදහා විසදුමක් ලබා නොදීම හේතුවෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය කල බව තැපැල් හා විදුලි සංදේශ නිළධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සදහන් කරයි. තැපැල් සේවකයින් කොටුව දුම්රියපල ඉදිරිපිට රැස්ව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමටද තීරණය කල බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට