සත්‍යයේ පුවත් අඩහැරය….

කටුනායක ගුවන්තොටේ අලුත්වැඩියාවක්, ගමන් ආරම්භයට පැය 04 කට පෙර එන්නැයි බලධාරීන්ගෙන් මගීන්ට ඉල්ලීමක්..

Podu Jana Peramunaඅද (18) දින කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මගීන්ට පැය 04 කට පෙර පැමිණෙන ලෙස දැනුවත් කර ඇත. ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා ඇත. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1979 අංකය ඔස්සේ සම්බන්ධ වීමෙන් හැකියාවක් පවතින බව ශ්‍රී ලංකන් ගුවන්සේවය සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට