සත්‍යයේ පුවත් අඩහැරය….

ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹදී සත්‍යග්‍රහයක්..

Podu Jana Peramunaපසුගිය දින සිරගත කරන ලද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමින් නිදහස් කරන ලෙස ඉල්ලා අද (18) දින පැය 1400 ට කොටුව දුම්රියපළ ඉදිරිපිට සත්‍යග්‍රහයක්‌ පැවැත්වීමට එම සංවිධානය කටයුතු යොදා ඇත. බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමින්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රාමඥ්ඥ, අස්‌ගිරි මහා නාහිමිවරුන් දැනුවත් කිරීමටද, සන්දේශයක් ලබා දීමටද කටයුතු කල බවත් මෙම සත්‍යග්‍රහය සදහා සියලූම ගිහි පැවිදි පිරිස සහභාගී කරවා ගැනීමට කටයුතු කරන බවත් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට