සත්‍යයේ පුවත් අඩහැරය….

ඥාණසාර හිමියන් සිරගත කිරීම පිටුපස අමාත්‍යවරුන් දෙදෙනෙක් සිටිනවා – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

Podu Jana Peramunaපූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරගත කිරීම පිටුපස අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටින බව සිහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අනාවරණය කරයි. ඊයේ (17) දින මහනාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී සුදත්ත හිමියන් විසින් මේ පිළිබදව අවධාරණය කර ඇත. වැඩිදුරටත් සුදත්ත හිමියටන් සදහන් කර ඇත්තේ ඥාණසාර හිමියන් සිරගත කලේ රාජ්‍ය නොවන සංවිධාන සතුටු කිරීමට බවත් ඒ පිටුපස කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ඇමතිවරයෙක් සහ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන අයෙක්ද සිටින බවයි. එම පුද්ගලයින් දෙදෙනා පිළිබදව ඉදිරියේදී සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව ඒ හිමියන් අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට