සත්‍යයේ පුවත් අඩහැරය….

මොරටුව – පානදුර පුද්ගලික බස් රථ වර්ජනයක්..

Podu Jana Peramunaපානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පුද්ගලික බස් රථ අද (18) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර ඇත. දුර ගමන් සේවා බස් රථ කරුවන් විසින් සීමිත නැවතුම් වල හැර අනෙකුත් සියලූම ස්ථාන වලින් මගීන් නංවා ගැනීම හේතුවෙන් පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පුද්ගලික බස් රථ හිමියන් දැඩි අසාදාරණයක් සිදුවී ඇති බැවින් මෙම වර්ජනය ආරම්භ කිරීමට කටයුතු කල බව සමස්ත ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට