සත්‍යයේ පුවත් අඩහැරය….

බෞද්ධයින්ට සිදුවන හිරිහැර වලට එරෙහිව බොදු ජය සේනා පක්ෂය කොළඹදී සත්‍යග්‍රහයක..

Podu Jana Peramunaබොදු ජය සේනා පක්ෂය විසින් හෙට (19) දින විහාර මහා දේවි බුදු පිළිමය ඉදිරිපිටදී  සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.අන්‍යාගමිකයින් විසින් සිංහල බෞද්ධ ජනතාව වද භාවයට පත් කිරීම, සිංහල බෞද්ධ සංහාරය, සිංහල බෞද්ධ ජනතාව කුරු බවට පත් කිරීම ඇතුලු බෞද්ධ ජනතාවට වර්තමානයේදී මුහුණ දීමට සිදුවී ඇති ගැටලු පිළිබදව ජනතාව දැනුවත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස බලධාරීන් දැනුවත් කිරීම සදහා මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ නායක විජිත් අරුණසිරි මහතා අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට